ශු. යොහන් 11:34
ශු. යොහන් 11:34 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔහු තැන්පත් කළේ කොතැනක දැ?” යි ඇසූ සේක. “එන්න, ඇවිත් බලන්න ස්වාමිනි” යි ඔවුහු උන්වහන්සේට කීවෝ ය.
බෙදාගන්න
ශු. යොහන් 11 කියවන්නශු. යොහන් 11:34 Sinhala Revised Old Version (SROV)
ඔහු කොතැන තැබුවහුදැයි ඇසූසේක. ස්වාමීනි, ඇවිත් බැලුව මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය.
බෙදාගන්න
ශු. යොහන් 11 කියවන්නශු. යොහන් 11:34 Sinhala New Revised Version (NRSV)
“ඔහු කොතැන තැන්පත් කළාහු දැ”යි ඇසූ සේක. “ස්වාමීනි, ඇවිත් බැලුව මැනැවැ”යි ඔව්හු කී හ.
බෙදාගන්න
ශු. යොහන් 11 කියවන්න