ශු. යොහන් 11:17 - Compare All Versions
ශු. යොහන් 11:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
උන්වහන්සේ එහි ළඟා වූ කල, ලාසරස් සොහොන් ගත කර ඒ වන විට සිවු දිනක් වග යේසුස්වහන්සේ දැනගත් සේක.
බෙදාගන්න
ශු. යොහන් 11 SCVශු. යොහන් 11:17 SROV (Sinhala Revised Old Version)
එසේ යේසුස්වහන්සේ ආ කල ඔහු සොහොන්ගෙයි තබා එවකට සතර දිනක් වූ බව දැනගත්සේක.
බෙදාගන්න
ශු. යොහන් 11 SROVශු. යොහන් 11:17 NRSV (Sinhala New Revised Version)
ජේසුස් වහන්සේ වැඩම කළ විට, ලාසරස් සොහොන් ගෙයි තබා එදිනට දින සතරක් වූ බව දැනගත් සේක.
බෙදාගන්න
ශු. යොහන් 11 NRSVශු. යොහන් 11:17 SNRV (Sinhala New Revised Version 2018)
ජේසුස් වහන්සේ වැඩම කළ විට, ලාසරස් සොහොන් ගෙයි තබා එදිනට දින සතරක් වූ බව දැනගත් සේක.
බෙදාගන්න
ශු. යොහන් 11 SNRVශු. යොහන් 11:17 NIV (New International Version)
On his arrival, Jesus found that Lazarus had already been in the tomb for four days.
බෙදාගන්න
ශු. යොහන් 11 NIV