ශු. යොහන් 10:4 - Compare All Versions

ශු. යොහන් 10:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මෙසේ තමන්ගේ මුළු රැළ ම පිටතට ගෙනා පසු, ඔහු උන්ට පෙරටුවෙන් යයි. බැටළුවෝ ද ඔහු පස්සේ යති. මන්ද උන් ඔහුගේ කටහඬ හඳුනන බැවිනි.

බෙදාගන්න
ශු. යොහන් 10 SCV

ශු. යොහන් 10:4 SROV (Sinhala Revised Old Version)

ඔහු තමාගේම සියලු බැටළුවන් පිටතට හැරියාම ඔහු උන්ට පෙරටුව යයි, බැටළුවෝද ඔහුගේ හඬ අඳුනන බැවින් ඔහු පස්සේ යති.

බෙදාගන්න
ශු. යොහන් 10 SROV

ශු. යොහන් 10:4 NRSV (Sinhala New Revised Version)

උන්ට පෙරටුව යයි; බැටළුවෝ ද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති.

බෙදාගන්න
ශු. යොහන් 10 NRSV

ශු. යොහන් 10:4 SNRV (Sinhala New Revised Version 2018)

උන්ට පෙරටුව යයි; බැටළුවෝ ද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති.

බෙදාගන්න
ශු. යොහන් 10 SNRV

ශු. යොහන් 10:4 NIV (New International Version)

When he has brought out all his own, he goes on ahead of them, and his sheep follow him because they know his voice.

බෙදාගන්න
ශු. යොහන් 10 NIV