ශු. යොහන් 10:24
ශු. යොහන් 10:24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යුදෙව්වරු උන්වහන්සේ වටකර ගෙන, “ඔබ තව කොතෙක් කලක් අප දෙගිඩියාවෙන් තියනවා ද? ඔබ ක්රිස්තුස්වහන්සේ නම් පැහැදිලි ව අපට කියන්නැ” යි කීහ.
බෙදාගන්න
ශු. යොහන් 10 කියවන්නශු. යොහන් 10:24 Sinhala Revised Old Version (SROV)
එබැවින් යුදෙව්වරු ඇවිත් උන්වහන්සේ අවටින් සිට: ඔබ කොපමණ කල් අප ශංකා පිට තබනසේක්ද? ඔබ ක්රිස්තුස් නම් පැහැදිලිලෙස අපට කිව මැනවයි උන්වහන්සේට කීවෝය.
බෙදාගන්න
ශු. යොහන් 10 කියවන්නශු. යොහන් 10:24 Sinhala New Revised Version (NRSV)
එබැවින් ජුදෙව්වරු පැමිණ උන් වහන්සේ වටකරගෙන, “ඔබ කොතෙක් කල් අප සැක පිට තබන සේක් ද? ඔබ ක්රිස්තුවරයාණෝ නම් පැහැදිලි ලෙස අපට කිව මැනවැ”යි කී හ.
බෙදාගන්න
ශු. යොහන් 10 කියවන්න