ශු. යොහන් 1:22 - Compare All Versions
ශු. යොහන් 1:22 SROV (Sinhala Revised Old Version)
එබැවින් ඔව්හු කථාකොට: අප එවූවන්ට උත්තරදෙන පිණිස, නුඹ කවරෙක්ද? නුඹ ගැනම නුඹ කියන්නේ කිමෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය.
බෙදාගන්න
ශු. යොහන් 1 SROVශු. යොහන් 1:22 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු යළි ප්‍රශ්න කරමින්, “එහෙනම් ඔබ කවුරු ද? අප එවූ අයට අප උත්තරයක් ගෙන යා යුතුයි; ඔබ කියන්නේ ඔබ කවුරුන්ය කියා දැ?” යි ඇසූහ.
බෙදාගන්න
ශු. යොහන් 1 SCVශු. යොහන් 1:22 NRSV (Sinhala New Revised Version)
“එසේ නම්, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ”යි ඔව්හු ඇසූ හ.
බෙදාගන්න
ශු. යොහන් 1 NRSVශු. යොහන් 1:22 SNRV (Sinhala New Revised Version 2018)
“එසේ නම්, ඔබ කවරෙක් ද? අප එවූ අයට පිළිතුරක් දිය යුතු යි; ඔබ ගැන ම ඔබ කියන්නේ කිමෙක් දැ”යි ඔව්හු ඇසූ හ.
බෙදාගන්න
ශු. යොහන් 1 SNRVශු. යොහන් 1:22 NIV (New International Version)
Finally they said, “Who are you? Give us an answer to take back to those who sent us. What do you say about yourself?”
බෙදාගන්න
ශු. යොහන් 1 NIV