ජෙරෙමියා 9:23-24
ජෙරෙමියා 9:23-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ප්‍රඥාවත් මිනිසා තම ප්‍රඥාව ගැන පාරට්ටු කර නො ගනීවා. බලවත් මිනිසා තම බලවත්කම ගැන පාරට්ටු කර නො ගනීවා. ධනවත් මිනිසා තම ධනය ගැන පාරට්ටු කර නො ගනීවා. එහෙත් පුරසාරම් කියන්නා, පුරසාරම් කිව යුත්තේ මිහි පිට නොමියෙන ප්‍රේමයත්, යුක්තියත්, ධර්මිෂ්ඨකමත් භාවිත කරන ස්වාමින්වහන්සේ මා වග වටහා ගෙන, මා හැඳින ගැනීම ගැන ය. මන්ද ඒ දේවල් ගැන මම ප්‍රමෝද වන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ජෙරෙමියා 9:23-24 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රඥාවන්තයා තමාගේ ප්‍රඥාව ගැන පාරට්ටුකර නොගනීවා, බලවන්තයාද තමාගේ බලය ගැන පාරට්ටුකර නොගනීවා, වස්තුකාරයා තමාගේ වස්තුව ගැන පාරට්ටුකර නොගනීවා. නුමුත් පාරට්ටුකරගන්නා පොළොවෙහි කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පවත්වන ස්වාමීන්වහන්සේ මමයයි තේරුම්ගෙන, මා දැනගැනීම නම්වූ කාරණය ගැනම පාරට්ටුකරගනීවා. මක්නිසාද මා ප්‍රියවෙන්නේ මේ දේවලටයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ජෙරෙමියා 9:23-24 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා! පාරට්ටු කරගන්නට යමෙක් කැමැති නම්, ඔහු, මා දැනහැඳිනීම ගැන පාරට්ටු කරගනී වා. මන්ද, පොළොව කරුණාවෙන් ද යුක්තියෙන් ද දමිටුකමෙන් ද පාලනය කරන සමිඳාණන් වහන්සේ මා බව ඔව්හු දැනගනිත් වා! මන්ද, මා ප්‍රිය කරන දේ මේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ජෙරෙමියා 9:23-24 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා! පාරට්ටු කරගන්නට යමෙක් කැමැති නම්, ඔහු, මා දැනහැඳිනීම ගැන පාරට්ටු කරගනී වා. මන්ද, පොළොව කරුණාවෙන් ද යුක්තියෙන් ද දමිටුකමෙන් ද පාලනය කරන සමිඳාණන් වහන්සේ මා බව ඔව්හු දැනගනිත් වා! මන්ද, මා ප්‍රිය කරන දේ මේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ජෙරෙමියා 9:23-24 New International Version (NIV)
This is what the LORD says: “Let not the wise boast of their wisdom or the strong boast of their strength or the rich boast of their riches, but let the one who boasts boast about this: that they have the understanding to know me, that I am the LORD, who exercises kindness, justice and righteousness on earth, for in these I delight,” declares the LORD.