ජෙරෙමියා 7:3
ජෙරෙමියා 7:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔබගේ මාර්ග හා ඔබගේ ක්රියා හරිගස්සා ගන්න. එවිට මේ ස්ථානයෙහි ම පදිංචි වීමට මම ඔබට ඉඩ සලසා දෙන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 7 කියවන්නජෙරෙමියා 7:3 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සහ ක්රියාවන් හරිගස්සා ගන්න, එවිට මම මේ ස්ථානයෙහි නුඹලා වාසයකරවන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 7 කියවන්නජෙරෙමියා 7:3 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ තවදුරටත් මෙසේ වදාරන සේක: නුඹලාගේ කල්ක්රියාව සහ නුඹලා කරන දේ හරිගස්සාගන්න. එවිට මම නුඹලාට මේ ස්ථානයෙහි වාසය කරන්නට ඉඩ සලසන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 7 කියවන්න