ජෙරෙමියා 5:31
ජෙරෙමියා 5:31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දිවැසිවරු බොරු දිවැසි වැකි පවසති. පූජකවරු තමන්ගේ ම ආධිපත්‍යයෙන් ආණ්ඩු කරති. මගේ ජනයා එයට ආලය කරති. එහෙත් අවසානය පැමිණි කල ඔබ කුමක් කරන්නේ ද?
බෙදාගන්න
ජෙරෙමියා 5 කියවන්නජෙරෙමියා 5:31 Sinhala Revised Old Version (SROV)
අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?
බෙදාගන්න
ජෙරෙමියා 5 කියවන්නජෙරෙමියා 5:31 Sinhala New Revised Version (NRSV)
දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”
බෙදාගන්න
ජෙරෙමියා 5 කියවන්න