ජෙරෙමියා 5:26 - Compare All Versions
ජෙරෙමියා 5:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මන්ද මගේ ජනයා අතරේ දුෂ්ට මිනිසුන් හමු වී ඇත. ඔවුහු කුරුලු දඩයම්කරුවන් මෙන් රැක සිටිති. ඔවුහු උගුල් අටවති. ඔවුහු මිනිසුන් අල්ලා ගනිති.
බෙදාගන්න
ජෙරෙමියා 5 SCVජෙරෙමියා 5:26 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. බලා සිටින පක්ෂි වැද්දන් නැමෙන්නාක් මෙන් ඔව්හු රැක සිටිති; ඔව්හු මලපතක් තබා මනුෂ්‍යයන් අසුකරගනිති.
බෙදාගන්න
ජෙරෙමියා 5 SROVජෙරෙමියා 5:26 NRSV (Sinhala New Revised Version)
“මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. එබී, නැමී බලා සිටින පක්ෂි වැද්දන් මෙන් ඔව්හු රැක සිටිති. ඔව්හු මලපතක් තබා මිනිසුන් අසු කරගනිති.
බෙදාගන්න
ජෙරෙමියා 5 NRSVජෙරෙමියා 5:26 SNRV (Sinhala New Revised Version 2018)
“මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. එබී, නැමී බලා සිටින පක්ෂි වැද්දන් මෙන් ඔව්හු රැක සිටිති. ඔව්හු මලපතක් තබා මිනිසුන් අසු කරගනිති.
බෙදාගන්න
ජෙරෙමියා 5 SNRVජෙරෙමියා 5:26 NIV (New International Version)
“Among my people are the wicked who lie in wait like men who snare birds and like those who set traps to catch people.
බෙදාගන්න
ජෙරෙමියා 5 NIV