ජෙරෙමියා 5:1
ජෙරෙමියා 5:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“යෙරුසලමේ වීදිවල සැරිසරන්න. වටපිට බලා, සිතට ගන්න. ඇගේ පොදු පිට්ටනිවල සොයා බලන්න. යුක්තිය කරන, විශ්වසනීයත්වය සොයන එක් මිනිසකු සොයා ගැනීමට ඔබට හැකි නම්, මම මේ නගරයට කමා වන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 5 කියවන්නජෙරෙමියා 5:1 Sinhala Revised Old Version (SROV)
යෙරුසලමේ වීථිවල ඔබ මොබ දුවගොස් බලා, ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. නුඹලාට මනුෂ්‍යයෙකු සොයාගන්ට පුළුවන්නම්, යුක්තිය කරන්නාවූ, විශ්වාසවූ කෙනෙක් එහි ඇත්නම්, මම ඒ නුවරට කමාවන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 5 කියවන්නජෙරෙමියා 5:1 Sinhala New Revised Version (NRSV)
ජෙරුසලම් ජනයෙනි, වීදිවල ඔබමොබ දුව ගොස් බලන්න; ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. යුක්තිය කරන, සත්‍යය සොයන එක ද මිනිසෙක් වත් ඇද්දැ යි සොයා බලන්න. එවැන්නෙක් ඇත්නම්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමට කමා වනු ඇත.
බෙදාගන්න
ජෙරෙමියා 5 කියවන්න