ජෙරෙමියා 44:4 - Compare All Versions
ජෙරෙමියා 44:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මම නැවත, නැවතත් මගේ සේවකයින් වන දිවැසිවර සියල්ලන් එවමින්, ‘අහෝ! මා ද්වේෂ කරන මේ පිළිකුල් සහගත දෑ නො කරනු’ යි කීවෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 44 SCVජෙරෙමියා 44:4 SROV (Sinhala Revised Old Version)
මමද: අහෝ මා ද්වේෂකරන ඔය පිළිකුල් දෙය නොකරන්නැයි කියන්ට ප්‍රොපේතවරුන් වන මාගේ සියලු සේවකයන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවුවෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 44 SROVජෙරෙමියා 44:4 NRSV (Sinhala New Revised Version)
මම ද, අහෝ, මා ද්වේෂ කරන ඔය පිළිකුල් දෙය නොකරන්නැ යි කියන්නට දිවැසිවරුන් වන මාගේ සියලු සේවකයන් වැළ නොකැඩී නුඹලා වෙත එවුවෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 44 NRSVජෙරෙමියා 44:4 SNRV (Sinhala New Revised Version 2018)
මම ද, අහෝ, මා ද්වේෂ කරන ඔය පිළිකුල් දෙය නොකරන්නැ යි කියන්නට දිවැසිවරුන් වන මාගේ සියලු සේවකයන් වැළ නොකැඩී නුඹලා වෙත එවුවෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 44 SNRVජෙරෙමියා 44:4 NIV (New International Version)
Again and again I sent my servants the prophets, who said, ‘Do not do this detestable thing that I hate!’
බෙදාගන්න
ජෙරෙමියා 44 NIV