ජෙරෙමියා 4:18
ජෙරෙමියා 4:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“නුඹේ ම ගති පැවතුම් හා ක්රියා කලාපය මෙය නුඹ පිටට ගෙනාවේ ය. මේ නුඹේ ඛේදවාචකයයි. එය එතරම් දරුණු ය! එය නුඹේ හදවතට ම කා-වැදී ඇත.”
බෙදාගන්න
ජෙරෙමියා 4 කියවන්නජෙරෙමියා 4:18 Sinhala Revised Old Version (SROV)
නුඹේ මාර්ගයත් නුඹේ ක්රියාවලුත් නිසා මේවා නුඹට පැමිණියේය; මෙය නුඹේ දුෂ්ටකමය; මක්නිසාද ඒක තික්තය, නුඹේ සිතටම වදින්නේය.
බෙදාගන්න
ජෙරෙමියා 4 කියවන්නජෙරෙමියා 4:18 Sinhala New Revised Version (NRSV)
“නුඹේ කල්ක්රියාවෙන් හා නුඹ කළ කී දෙයින් නුඹ ම මේ විපත නුඹ පිට පමුණුවාගෙන ඇත. මෙය නුඹේ ඉරණම වේ. එය ඉතා දරුණු ය, එය නුඹේ හදවත සිදුරු කර ඇත.”
බෙදාගන්න
ජෙරෙමියා 4 කියවන්න