ජෙරෙමියා 38:20 - Compare All Versions

ජෙරෙමියා 38:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යෙරමියා පිළිතුරු දෙමින්, “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන දේ කිරීම මගින් ස්වාමින්වහන්සේට කීකරු වන්න. එවිට ඔබට සෙත සැලසී, ඔබගේ ජීවිතය ද ගැල වේ.

බෙදාගන්න
ජෙරෙමියා 38 SCV

ජෙරෙමියා 38:20 SROV (Sinhala Revised Old Version)

එවිට යෙරෙමියා: ඔවුන් නුඹ පාවාදෙන්නේ නැත. මා විසින් ඔබට කියන හැටියට ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවුණ මැනවි; එයින් නුඹට ශුභසිද්ධවී නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය.

බෙදාගන්න
ජෙරෙමියා 38 SROV

ජෙරෙමියා 38:20 NRSV (Sinhala New Revised Version)

ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය.

බෙදාගන්න
ජෙරෙමියා 38 NRSV

ජෙරෙමියා 38:20 SNRV (Sinhala New Revised Version 2018)

ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය.

බෙදාගන්න
ජෙරෙමියා 38 SNRV

ජෙරෙමියා 38:20 NIV (New International Version)

“They will not hand you over,” Jeremiah replied. “Obey the LORD by doing what I tell you. Then it will go well with you, and your life will be spared.

බෙදාගන්න
ජෙරෙමියා 38 NIV