ජෙරෙමියා 38:2 - Compare All Versions
ජෙරෙමියා 38:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘මේ නගරයේ නැවතී සිටින කවුරුන් වුව ද, කඩුවෙන්, සාගතයෙන් හෝ වසංගතයෙන් හෝ මැරුම් කනු ඇත. එහෙත් කල්දිවරුන් වෙත පිටතට යන කවුරුන් වුව, ජීවත් වනු ඇත. තම පණ ගලවාගෙන බේරී යන ඔහු ජීවත් වන්නේ ය.’
ජෙරෙමියා 38:2 SROV (Sinhala Revised Old Version)
එනම්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ නුවර නවතින අය කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නෝය. පිටතට කල්දිවරුන් වෙතට යන අය ජීවත්වන්නෝය, මෙසේ ඔහු ජීවත්වන ලෙස ඔහුගේ ප්‍රාණය ඔහුට කොල්ලයක් මෙන් ලැබෙන්නේය.
ජෙරෙමියා 38:2 NRSV (Sinhala New Revised Version)
“සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි ජෙරමියා කීවේ ය: “මේ නගරයේ නවතින යමෙක් වේ ද, ඔහු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ ය. එහෙත්, බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට භාර වන තැනැත්තා ජීවත් වන්නේ ය. ඔහුට අභය ලැබෙන්නේ ය.
ජෙරෙමියා 38:2 SNRV (Sinhala New Revised Version 2018)
“සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි ජෙරමියා කීවේ ය: “මේ නගරයේ නවතින යමෙක් වේ ද, ඔහු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ ය. එහෙත්, බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට භාර වන තැනැත්තා ජීවත් වන්නේ ය. ඔහුට අභය ලැබෙන්නේ ය.
ජෙරෙමියා 38:2 NIV (New International Version)
“This is what the LORD says: ‘Whoever stays in this city will die by the sword, famine or plague, but whoever goes over to the Babylonians will live. They will escape with their lives; they will live.’