ජෙරෙමියා 31:31
ජෙරෙමියා 31:31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මෙන්න! ඉශ්රායෙල් වංශය සමඟ හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙතැ” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
බෙදාගන්න
ජෙරෙමියා 31 කියවන්නජෙරෙමියා 31:31 Sinhala Revised Old Version (SROV)
බලව, මා විසින් ඉශ්රායෙල් වංශය සහ යූදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
ජෙරෙමියා 31 කියවන්නජෙරෙමියා 31:31 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් සෙනඟ හා ජුදා සෙනඟ සමඟ ද මා අලුත් ගිවිසුමක් කරන කාලය පැමිණෙන්නේ ය.
බෙදාගන්න
ජෙරෙමියා 31 කියවන්න