ජෙරෙමියා 31:18
ජෙරෙමියා 31:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එප්රායිම්ගේ දුක්-ගැනවිල්ල මට ඇසුණේ මෙලෙසිනි: ‘ඔබ, මා හික්මවී ය. නො දැමුණු ගොන් වස්සකු පරිද්දෙන් මම හික්මවීම ලදිමි. යළි පිහිටවනු ලබන පිණිස, මා ආපසු ගෙන ආ මැනවි. මන්ද මගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඔබ ය.
බෙදාගන්න
ජෙරෙමියා 31 කියවන්නජෙරෙමියා 31:18 Sinhala Revised Old Version (SROV)
ඔබ මට දඬුවම්කළසේක, මමද වියගහට පුරුදු නැති නාම්බෙකු මෙන් දඬුවම් ලැබුවෙමි. මා හැරෙන පිණිස මා හැරවුව මැනව; මක්නිසාද ඔබම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
බෙදාගන්න
ජෙරෙමියා 31 කියවන්නජෙරෙමියා 31:18 Sinhala New Revised Version (NRSV)
ඉශ්රායෙල් සෙනඟගේ කන්නලව්ව මම ඇසීමි; ‘සමිඳුනි, අපි කුළෑටි ගොන්වස්සෙකු මෙන් සිටියෙමු. ඔබ අපට දඬුවම් කළ සේක; එයින් අපි හැඩගැසුණෙමු. ඔබ අපට ඉගැන්වූ සේක. අප හැරී එන පිණිස ආපසු අප ගෙනෙනු මැනව. ඔබ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය.
බෙදාගන්න
ජෙරෙමියා 31 කියවන්න