ජෙරෙමියා 26:3 - Compare All Versions

ජෙරෙමියා 26:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඇතැම් විට ඔවුන් ඒ අසා, එකිනෙකා තම තමාගේ දුෂ්ට මාර්ගයෙන් ඉවත හැරෙනු ඇත. එවිට ඔවුන්ගේ දුෂ්ටකම් නිසා, ඔවුන් පිටට පමුණු වන්නට මා සැලසුම් කළ විපත්තිය ගැන සිත වෙනස් කර, ඒවා නො පමුණු වන්නෙමි.

බෙදාගන්න
ජෙරෙමියා 26 SCV

ජෙරෙමියා 26:3 SROV (Sinhala Revised Old Version)

සමහරවිට ඔවුන් අසා, එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත; එවිට මම ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකම නිසා ඔවුන්ට පමුණුවන්ට සිතන විපත්තිය ගැන පසුතැවිලි වන්නෙමි.

බෙදාගන්න
ජෙරෙමියා 26 SROV

ජෙරෙමියා 26:3 NRSV (Sinhala New Revised Version)

සමහර විට ඔවුන් එය අසා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ නපුරු ක්‍රියා නිසා ඔවුන්ට පමුණුවන්නට අදහස් කළ විපත්ති ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.

බෙදාගන්න
ජෙරෙමියා 26 NRSV

ජෙරෙමියා 26:3 SNRV (Sinhala New Revised Version 2018)

සමහර විට ඔවුන් එය අසා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනු ඇත. එවිට මම ඔවුන්ගේ නපුරු ක්‍රියා නිසා ඔවුන්ට පමුණුවන්නට අදහස් කළ විපත්ති ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.

බෙදාගන්න
ජෙරෙමියා 26 SNRV

ජෙරෙමියා 26:3 NIV (New International Version)

Perhaps they will listen and each will turn from their evil ways. Then I will relent and not inflict on them the disaster I was planning because of the evil they have done.

බෙදාගන්න
ජෙරෙමියා 26 NIV