ජෙරෙමියා 25:6
ජෙරෙමියා 25:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සේවය කරන පිණිසත්, නමස්කාර කරන පිණිසත් වෙනත් දෙවිවරුන් පසු පස නො යනු. නුඹලාගේ අත්වලින් හදා ගත් පිළිම මගින් මගේ කෝපය නො අවුස්සනු! එවිට මම නුඹලාට කිසි උපද්‍රවයක් නො කරමි’ යනුවෙනි.
බෙදාගන්න
ජෙරෙමියා 25 කියවන්නජෙරෙමියා 25:6 Sinhala Revised Old Version (SROV)
අන් දෙවිවරුන්ට සේවයකිරීමටද ඔවුන්ට නමස්කාරකිරීමටද ඔවුන් පස්සේ නොයන්න, නුඹලාගේ අත්වැඩවලින් මා කෝප නොකරන්න; එවිට මම නුඹලාට අනතුරු නොකරන්නෙමියි කියා එවූසේක.
බෙදාගන්න
ජෙරෙමියා 25 කියවන්නජෙරෙමියා 25:6 Sinhala New Revised Version (NRSV)
‘අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් නොකරන්න. ඔවුන්ට නමස්කාර නොකරන්න; ඔබේ අත්වලින් සාදාගත් දේව රූප නැමදීමෙන් දෙවියන් වහන්සේ ප්‍රකෝප නොකරන්න. එවිට මම නුඹලාට අනතුරක් නොකරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ යි ද කී හ.
බෙදාගන්න
ජෙරෙමියා 25 කියවන්න