ජෙරෙමියා 24:6
ජෙරෙමියා 24:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ගේ යහපත පිණිස මගේ දෑස ඔවුන් වෙත යොමු කර තබන්නෙමි. මම මේ දේශයට ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. මම ඔවුන් ගොඩ නගනවා මිස, බිඳ හෙළා නො දමන්නෙමි. මම ඔවුන් සිටුවන්නෙමි; මුලිනුදුරා නො දමන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 24 කියවන්නජෙරෙමියා 24:6 Sinhala Revised Old Version (SROV)
යහපත පිණිස මාගේ ඇස් ඔවුන් කෙරෙහි යොමුකොට, ඔවුන් මේ දේශයට නැවත පමුණුවන්නෙමි. ඔවුන් කඩා නොදමා ගොඩනගන්නෙමි; උදුරා නොදමා හිටවන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 24 කියවන්නජෙරෙමියා 24:6 Sinhala New Revised Version (NRSV)
මම ඔවුන් මැනවින් රැකබලාගෙන ආපසු මේ දේශයට ගෙනෙන්නෙමි; ඔවුන් හෙළා නොදමා වර්ධනය කරන්නෙමි. ඔවුන් උදුරා නොදමා පිහිටුවන්නෙමි.
බෙදාගන්න
ජෙරෙමියා 24 කියවන්න