ජෙරෙමියා 2:2
ජෙරෙමියා 2:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“යන්න; යෙරුසලමට ඇසෙන සේ මෙසේ ප්‍රකාශ කරන්න: “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ ‘යෞවනයේ නුඹේ කැපවීම, මනාලියක සේ නුඹ මට පෙම් කළ හැටි, පාළුකරය ඔස්සේ, නො වපුළ දේශය ඔස්සේ නුඹ මා පසු පස ආ හැටි මට මතක ය.
ජෙරෙමියා 2:2 Sinhala Revised Old Version (SROV)
නුඹ ගොස්- ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි යෙරුසලම් වැසියන්ට ඇසෙන ලෙස ප්‍රකාශකර කියන්නැයි කීය. නුඹේ යෞවන කාලයේ ඇලුම්කමත් නුඹේ විවාහබස්දීමේ ආදරයත් නොවපුළ දේශයක් වන කාන්තාරයෙහි මා පස්සේ නුඹ ආ හැටිත් නුඹේ යහපත පිණිස මම සිහිකරමි.
ජෙරෙමියා 2:2 Sinhala New Revised Version (NRSV)
“ගොස්, ජෙරුසලමේ වැසියන්ට ඇසෙන ලෙස සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය ප්‍රකාශ කරන්න. යොවුන් වියෙහි නුඹ විශ්වාසවන්ත ව සිටි හැටිත්, භාර්යාවකට මෙන් මා නුඹට ප්‍රේම කළ හැටිත්, නොවපුළ දේශයක් වූ පාළුකරයෙහි නුඹ මා පසුපස්සේ ආ හැටිත් මම සිහි කරමි.
ජෙරෙමියා 2:2 Sinhala New Revised Version 2018 (SNRV)