ජෙරෙමියා 16:21
ජෙරෙමියා 16:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එබැවින් ඔන්න මම ඔවුන් දැනුම්වත් කරමි. මේ වතාවේ මම ඔවුන්ට මගේ බලයත්, මගේ වික්රමයත් දැනුම්වත් කරමි. එවිට මගේ නාමය ස්වාමින්වහන්සේ වග ඔවුන් දැනගනු ඇත.
බෙදාගන්න
ජෙරෙමියා 16 කියවන්නජෙරෙමියා 16:21 Sinhala Revised Old Version (SROV)
එබැවින්, මෙන්න, මේ වතාවේ පමණක් ඔවුන්ට දැනගන්ට සලස්වන්නෙමි, මාගේ හස්තයත් මාගේ පරාක්රමයත් දැනගන්ට සලස්වන්නෙමි; මාගේ නාමය යොහෝවඃවහන්සේ බව ඔව්හු දැනගන්නෝය.
බෙදාගන්න
ජෙරෙමියා 16 කියවන්නජෙරෙමියා 16:21 Sinhala New Revised Version (NRSV)
“එබැවින් මාගේ බලයත්, මාගේ පරාක්රමයත් මේ වතාවේ නිශ්චය වශයෙන් ඔවුන්ට දැනගන්නට සලස්වන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
බෙදාගන්න
ජෙරෙමියා 16 කියවන්න