ජෙරෙමියා 16:20
ජෙරෙමියා 16:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිනිසා තමන්ට ම දෙවිවරුන් තනා ගනිත් ද? කොහෙත් ම ඒවා සැබෑ දෙවිවරුන් නො වේ.”
බෙදාගන්න
ජෙරෙමියා 16 කියවන්නජෙරෙමියා 16:20 Sinhala Revised Old Version (SROV)
මනුෂ්‍යයෙක් තමාටම දෙවිවරුන් සාදාගන්නේද? ඒවා දෙවිවරු නොවෙත්යයි කියන්නෝය.
බෙදාගන්න
ජෙරෙමියා 16 කියවන්නජෙරෙමියා 16:20 Sinhala New Revised Version (NRSV)
මිනිසෙකුට තමා උදෙසා ම දෙවිවරුන් සාදාගත හැකි ද? නැත. ඒවා ඇත්තට ම දෙවිවරු නොවෙති”යි කියති.
බෙදාගන්න
ජෙරෙමියා 16 කියවන්න