ජෙරෙමියා 14:7
ජෙරෙමියා 14:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපට එරෙහිව අපේ පාප සාක්ෂි දෙතත්, අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නාමය උදෙසා ක්රියා කළ මැනවි. අප පසුබට වූ වාර ගණන අපමණ ය; ඔබවහන්සේට එරෙහිව අපි පව් කළෙමු.
ජෙරෙමියා 14:7 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්ස, අපේ අයුතුකම් අපට විරුද්ධව සාක්ෂිදෙන නුමුත් ඔබගේ නාමය නිසා ක්රියාකළ මැනව. මක්නිසාද අපේ පසුබටවීම් බොහෝය; අපි ඔබට විරුද්ධව පව්කෙළෙමුව.
ජෙරෙමියා 14:7 Sinhala New Revised Version (NRSV)
මාගේ සෙනඟ මොරගසමින් මෙසේ යාච්ඤා කරති: ‘සමිඳුනි, අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු. අපේ අයුතුකම්, අපේ අපරාධ, අපට විරුද්ධ ව සාක්ෂි දෙන නමුත්, ඔබේ නාමය වෙනුවෙන් අපට පිහිට වුව මැනව. අපි බොහෝ වර ඔබ වෙතින් හැරී ගියෙමු. ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
ජෙරෙමියා 14:7 Sinhala New Revised Version 2018 (SNRV)