ජෙරෙමියා 13:16
ජෙරෙමියා 13:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ අන්ධකාරය ගෙනෙන්නට පළමු ව, ගොම්මනේ කඳු මත ඔබේ පාද පැකිළෙන්නට පළමු ව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගෞරව දෙන්න. ඔබ ආලෝකය බලා සිටින අතරේ, උන්වහන්සේ එය ඝන අන්ධකාරයකට ද දැඩි අඳුරකට ද හරවන සේක.
බෙදාගන්න
ජෙරෙමියා 13 කියවන්නජෙරෙමියා 13:16 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ අන්ධකාරකරන්ට පළමුවෙන්ද නුඹලාගේ පාද අඳුරු කඳුවල පැකිලෙන්ටත් නුඹලා එළිය ගැන බලා සිටිද්දී උන්වහන්සේ එය මරණයේ සෙවණට හරවා කළුවරකරන්ටත් පළමුවෙන්ද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දෙන්න.
බෙදාගන්න
ජෙරෙමියා 13 කියවන්නජෙරෙමියා 13:16 Sinhala New Revised Version (NRSV)
ඔබ හැමගේ දෙවි සමිඳුන් අන්ධකාරය පමුණුවන්න පෙර, ඔබ හැමගේ පාද අඳුරු කඳුවල පැකිළෙන්න පෙර, ඔබ බලා සිටින ආලෝකය එතුමාණන් ඝනාන්ධකාරය කරන්න පෙර, එතුමාණන්ට ගෞරව කරන්න.
බෙදාගන්න
ජෙරෙමියා 13 කියවන්න