විනිශ්චයකාරයන්ගේ පොත 8:6 - Compare All Versions

විනිශ්චයකාරයන්ගේ පොත 8:6 SROV (Sinhala Revised Old Version)

සුක්කොත්හි අධිපතීහු: අප විසින් නුඹේ සේනාවට කෑම දෙන්ට සෙබාද ශල්මුන්නාද දැන් නුඹ අතට අසුවී සිටිනවාදැයි කීවෝය.

විනිශ්චයකාරයන්ගේ පොත 8:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් සුක්කොත් නිලධාරීහු උත්තර දෙමින්, “ඔබේ සේනාවට අප විසින් කෑම සපයන්නට, කෝ! සෙබා හා සල්මුන්නාගේ අත් ඔබේ අතට අසු වෙලා දැ?” යි ඇසූහ.

විනිශ්චයකාරයන්ගේ පොත 8:6 NRSV (Sinhala New Revised Version)

සුක්කොත්හි අධිපතීහු, “අප විසින් ඔබේ සේනාවට කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද දැන් ඔබේ අතට අසු වී සිටිත් දැ”යි ඇසූ හ.

විනිශ්චයකාරයන්ගේ පොත 8:6 SNRV (Sinhala New Revised Version 2018)

සුක්කොත්හි අධිපතීහු, “අප විසින් ඔබේ සේනාවට කෑම දෙනු ලබන පිණිස ශෙබා ද ශල්මුන්නා ද දැන් ඔබේ අතට අසු වී සිටිත් දැ”යි ඇසූ හ.

විනිශ්චයකාරයන්ගේ පොත 8:6 NIV (New International Version)

But the officials of Sukkoth said, “Do you already have the hands of Zebah and Zalmunna in your possession? Why should we give bread to your troops?”