විනිශ්චයකාරයන්ගේ පොත 7:17
විනිශ්චයකාරයන්ගේ පොත 7:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු ඔවුන් අමතමින්, “මා දිහා බලාගෙන, මා අනුගමන කරනු! කඳවුර අද්දරට මා ගිය පසු, මා කරන දේ ම කරනු!
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 7 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 7:17 Sinhala Revised Old Version (SROV)
ඔවුන්ට කථාකොට: මා කරන හැටි බලා ඒ ආකාරයෙන් කරන්න. මා කඳවුර අද්දරට පැමින්නාම මා කරන හැටියට නුඹලාත් කරන්න.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 7 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 7:17 Sinhala New Revised Version (NRSV)
ඔවුන්ට කතා කොට, “මා කරන හැටි බලා එයාකාර ව කරන්න. මා කඳවුර අද්දරට පැමිණි විට මා කරන හැටියට ඔබත් කරන්න.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 7 කියවන්න