විනිශ්චයකාරයන්ගේ පොත 7:16
විනිශ්චයකාරයන්ගේ පොත 7:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු, මිනිසුන් තුන්සිය දෙනා කණ්ඩායම් තුනකට බෙදී ය. ඔවුන් හැමගේ අත්වලට හොරණෑ ද හිස් කළ ගෙඩි ද දුන්නේ ය. ඒ කළ ගෙඩි තුළ පන්දම් විණ.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 7 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 7:16 Sinhala Revised Old Version (SROV)
ඔහු ඒ මනුෂ්‍යයන් තුන්සියය කණ්ඩායම් තුනකට බෙදා, ඔවුන් සියල්ලන් අතට හොරණෑද ඇතුළේ පන්දම් ඇති හිස් කළද දී
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 7 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 7:16 Sinhala New Revised Version (NRSV)
ඔහු ඒ මිනිසුන් තුන්සියදෙනා කණ්ඩායම් තුනකට බෙදා ඔවුන් සියල්ලන් අතට හොරණෑ ද ඇතුළේ පන්දම් ඇති හිස් කළගෙඩි ද දී
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 7 කියවන්න