විනිශ්චයකාරයන්ගේ පොත 16:1
විනිශ්චයකාරයන්ගේ පොත 16:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දිනක් සම්සොන් ගාසා බලා ගියේ ය. එහිදී වෙසඟනක දුටු ඔහු, ඇය හා රැය ගත කිරීමට ගියේ ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 16 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 16:1 Sinhala Revised Old Version (SROV)
සම්සොන් ගාසාට ගොස් එහි වේශ්‍යා ස්ත්‍රියක් දැක ඈ වෙත ගියේය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 16 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 16:1 Sinhala New Revised Version (NRSV)
සම්සොන් ගාසා නගරයට ගොස් එහි වෙසඟනක දැක ඈ වෙත ගියේ ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 16 කියවන්න