විනිශ්චයකාරයන්ගේ පොත 15:8
විනිශ්චයකාරයන්ගේ පොත 15:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු ඔවුන්ට ගිය ගිය අත සැහැසි ලෙස පහර දී, ඉමහත් ඝාතනයක් කළේ ය. ඉන්පසු ඔහු පහළට ගොස්, ඒටාම් පර්වතයේ ගුහාවක නැවතී සිටියේ ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 15 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 15:8 Sinhala Revised Old Version (SROV)
ඔහු ඔවුන්ට ගිය ගිය අතේ පහරදී මහත් මැරීමක් කෙළේය. පසුව ඔහු ගොස් ඒතාම් පර්වතයේ විවරයෙහි නැවතී සිටියේය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 15 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 15:8 Sinhala New Revised Version (NRSV)
සම්සොන් ඔවුන්ට ගිය ගිය අතේ පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. ඉන්පසු ඔහු ගොස් ඒතාම් පර්වතයේ ගුහාවේ නැවතී සිටියේ ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 15 කියවන්න