විනිශ්චයකාරයන්ගේ පොත 15:15
විනිශ්චයකාරයන්ගේ පොත 15:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහුට බූරුවකුගේ අලුත් හකු ඇටයක් හමු විණි. එය අහුලා ගත් ඔහු මිනිසුන් දහසක් ඉන් ගසා හෙළී ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 15 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 15:15 Sinhala Revised Old Version (SROV)
ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගුකොට ඒක ගෙන එයින් මිනිසුන් දහසක් මැරීය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 15 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 15:15 Sinhala New Revised Version (NRSV)
ඔහු කොටළුවෙකුගේ අලුත් හකු ඇටයක් දැක අත දිගු කොට එය ගෙන, එයින් මිනිසුන් දහස්දෙනෙකු මැරී ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 15 කියවන්න