විනිශ්චයකාරයන්ගේ පොත 14:1
විනිශ්චයකාරයන්ගේ පොත 14:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සම්සොන්, තිම්නා නගරයට ගිය කල, තිම්නාහි දී යොවුන් පිලිස්ති ළඳක් ඔහුගේ ඇස ගැසුණේ ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 14 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 14:1 Sinhala Revised Old Version (SROV)
සම්සොන් වනාහි තිම්නාට ගොස් පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්රියක් තිම්නාහිදී දිටීය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 14 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 14:1 Sinhala New Revised Version (NRSV)
සම්සොන් තිම්නා නගරයට ගියේ ය. එහි දී ඔහු පිලිස්ති ජාතික එක් කාන්තාවක දුටුවේ ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 14 කියවන්න