විනිශ්චයකාරයන්ගේ පොත 13:13-14
විනිශ්චයකාරයන්ගේ පොත 13:13-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ දූතයා මානෝවාට පිළිතුරු දෙමින්, “මා ඇයට කී හැම දෙයක් ම ඔබගේ බිරිඳ කළ යුතු ව ඇත. මිදි වැලෙන් ගන්නා කිසිවක් ඇය අහරට නො ගත යුතු ය. මිදි යුෂ හෝ සැර බීමක් ඇය පානය නො කළ යුතු අතර කිසි අපවිත්‍ර දෙයක් අහරට නො ගත යුතු ය. මා ඇයට අණ කළ හැමකක් ම ඇය පිළිපැදිය යුතු යැ” යි පැවසී ය.
විනිශ්චයකාරයන්ගේ පොත 13:13-14 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ දූතයා මානෝවාට කථාකොට: මා විසින් ස්ත්‍රීයට කී සියල්ල ඈ බලාගනීවා. මුද්‍රිකවැලෙන් උපදින කිසිවක් ඈ නොකා, මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබී, අපවිත්‍ර කිසි දෙයක් නොකා සිටීවා; මා විසින් ඈට අණකළ සියල්ල ඈ පවත්වාවයි කීය.
විනිශ්චයකාරයන්ගේ පොත 13:13-14 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට කතා කොට, “මා ස්ත්‍රියට කී සියල්ල කිරීමට ඈ වගබලාගනී වා. මුද්‍රික වැලෙන් උපදින කිසිවක් නොකා, මුද්‍රික පානය වත් සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසිවක් නොකා සිටීවා. මා විසින් ඈට අණ කරන ලද සියල්ල ඈ කළ යුතු යැ”යි කී ය.
විනිශ්චයකාරයන්ගේ පොත 13:13-14 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේගේ දූතයා මානෝවාට කතා කොට, “මා ස්ත්‍රියට කී සියල්ල කිරීමට ඈ වගබලාගනී වා. මුද්‍රික වැලෙන් උපදින කිසිවක් නොකා, මුද්‍රික පානය වත් සැර බීම වත් නොබී, අපවිත්‍ර කිසිවක් නොකා සිටීවා. මා විසින් ඈට අණ කරන ලද සියල්ල ඈ කළ යුතු යැ”යි කී ය.
විනිශ්චයකාරයන්ගේ පොත 13:13-14 New International Version (NIV)
The angel of the LORD answered, “Your wife must do all that I have told her. She must not eat anything that comes from the grapevine, nor drink any wine or other fermented drink nor eat anything unclean. She must do everything I have commanded her.”