විනිශ්චයකාරයන්ගේ පොත 11:35
විනිශ්චයකාරයන්ගේ පොත 11:35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු, ඇය දුටු කල තම හැඳිවත ඉරා ගනිමින්, “අහෝ මගේ දුවේ! නුඹ මා පහළට ම දැමුවා. මගේ මහ සිත් තැවුලට හේතුව නුඹයි. මන්ද මා මුව පුරා ස්වාමින්වහන්සේට කතා කළා. මගේ බාරය මට ආපසු ගන්නට බැහැ” යි කීවේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 11:35 Sinhala Revised Old Version (SROV)
ඔහු ඈ දුටු විට තමාගේ වස්ත්ර ඉරාගෙන: අහෝ මාගේ දියණියෙනි, නුඹ මා ඉතා කණගාටු කෙළෙහිය, නුඹ මා කළඹන තැනැත්තියක්ය. මක්නිසාද මම ස්වාමීන්වහන්සේට මාගේ මුඛය හැර පොරොන්දුවක් කෙළෙමි, එය වෙනස්කළ නොහැක්කෙමියි කීය.
විනිශ්චයකාරයන්ගේ පොත 11:35 Sinhala New Revised Version (NRSV)
ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය.
විනිශ්චයකාරයන්ගේ පොත 11:35 Sinhala New Revised Version 2018 (SNRV)