විනිශ්චයකාරයන්ගේ පොත 1:9
විනිශ්චයකාරයන්ගේ පොත 1:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන් අනතුරුව යූදා ජනයා කඳුකරයෙහි ද නෙගෙබ්හි ද බටහිර කඳු බෑවුමෙහි ද වෙසෙන කානානිවරුන්ට එරෙහිව සටනට පිටත් ව ගියහ.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 1 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 1:9 Sinhala Revised Old Version (SROV)
ඉන්පසු යූදා පුත්රයෝ කඳු රටේද දකුණු දිශාවේද පාත රටේද විසූ කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට බැස ගියෝය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 1 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 1:9 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු ජුදා සෙනඟ කඳු රටේ ද දකුණු දිශාවේ ද පහත රටේ ද විසූ කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට බැස ගියෝ ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 1 කියවන්න