යාකොබ් 5:5
යාකොබ් 5:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ පොළොවේ ඔබ ජීවත් වූයේ සුඛ විහරණයෙනි, තමන් ම පිනවා ගැනීමෙනි. ඝාතන කරන දවසට ඔබ ඔබේ හදවත් තරකර ගෙන ඇත.
බෙදාගන්න
යාකොබ් 5 කියවන්නයාකොබ් 5:5 Sinhala Revised Old Version (SROV)
නුඹලා පොළොවේදී සැපජීවිකාවෙන් වැස, අලංකාරකමින් පසුවුණහුය; මැරුම්කන දවසකදී නුඹලාගේ සිත් නුඹලා පෝෂ්යකරගත්තහුය.
බෙදාගන්න
යාකොබ් 5 කියවන්නයාකොබ් 5:5 Sinhala New Revised Version (NRSV)
ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත.
බෙදාගන්න
යාකොබ් 5 කියවන්න