යාකොබ් 5:19 - Compare All Versions
යාකොබ් 5:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මා සහෝදරයිනි, ඔබ අතරින් යමකු සත්‍යයෙන් බැහැර ව මුළාව ගිය කල, අන් කෙනකු ඔහු ආපසු හරවා ගන්නේ නම්
බෙදාගන්න
යාකොබ් 5 SCVයාකොබ් 5:19 SROV (Sinhala Revised Old Version)
මාගේ සහෝදරයෙනි, නුඹලා අතරෙන් යමෙක් සැබෑකමෙන් මුළාව ගියේද, යමෙක් ඔහු හරවාගන්නේ නම්
බෙදාගන්න
යාකොබ් 5 SROVයාකොබ් 5:19 NRSV (Sinhala New Revised Version)
මාගේ සහෝදරයෙනි, ඔබ අතරෙන් යමෙකු සත්‍යයෙන් මුළා ව ගියොත්, වෙන තැනැත්තෙකු ඔහු සත්‍යයට හරවා ගත්තොත් ඉතා මැනවි.
බෙදාගන්න
යාකොබ් 5 NRSVයාකොබ් 5:19 SNRV (Sinhala New Revised Version 2018)
මාගේ සහෝදරයෙනි, ඔබ අතරෙන් යමෙකු සත්‍යයෙන් මුළා ව ගියොත්, වෙන තැනැත්තෙකු ඔහු සත්‍යයට හරවා ගත්තොත් ඉතා මැනවි.
බෙදාගන්න
යාකොබ් 5 SNRVයාකොබ් 5:19 NIV (New International Version)
My brothers and sisters, if one of you should wander from the truth and someone should bring that person back
බෙදාගන්න
යාකොබ් 5 NIV