යාකොබ් 5:18
යාකොබ් 5:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පසුව ඔහු නැවත යාච්ඤා කළේ ය. එවිට අහසින් වැසි වැස්සේ ය; පොළොවෙන් එහි පලදාව හට ගත්තේ ය.
බෙදාගන්න
යාකොබ් 5 කියවන්නයාකොබ් 5:18 Sinhala Revised Old Version (SROV)
ඔහු නැවත යාච්ඤාකළේය; එවිට අහසින් වැසි වැස, පොළොවේ ඵල හටගත්තේය.
බෙදාගන්න
යාකොබ් 5 කියවන්නයාකොබ් 5:18 Sinhala New Revised Version (NRSV)
ඉන්පසු ඔහු නැවත යාච්ඤා කෙළේ ය. එවිට අහසින් වැසි වැස, පොළොවේ පලදාව ඇති විය.
බෙදාගන්න
යාකොබ් 5 කියවන්න