යාකොබ් 5:1
යාකොබ් 5:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සවන් දෙනු ධනවතුනි, ඔබ පිට පැමිණෙන දුක්ඛිතභාවය ගැන හඬා වැටෙන්න; හඬ නගා වැලපෙන්න.
බෙදාගන්න
යාකොබ් 5 කියවන්නයාකොබ් 5:1 Sinhala Revised Old Version (SROV)
මෙන්න, ධනවතුනි, නුඹලා කෙරේ පැමිණෙන්ට තිබෙන නුඹලාගේ කාලකණ්ණිකම් නිසා මොරගසා හඬන්න.
බෙදාගන්න
යාකොබ් 5 කියවන්නයාකොබ් 5:1 Sinhala New Revised Version (NRSV)
දැන් ඉතින් ධනවතුනි, ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න.
බෙදාගන්න
යාකොබ් 5 කියවන්න