යාකොබ් 4:9
යාකොබ් 4:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තැවෙන්න; හඬන්න; වැලපෙන්න. ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ සොම්නස දොම්නසටත් හරවා ගන්න.
බෙදාගන්න
යාකොබ් 4 කියවන්නයාකොබ් 4:9 Sinhala Revised Old Version (SROV)
දුක්වෙමින් වැලපෙමින් හඬන්න. නුඹලාගේ සිනාසීම ශෝකයටත් නුඹලාගේ ප්රීතිය කනගාටුවටත් හැරේවා.
බෙදාගන්න
යාකොබ් 4 කියවන්නයාකොබ් 4:9 Sinhala New Revised Version (NRSV)
දුක් වන්න, ශෝක වන්න, හඬා වැලපෙන්න, ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ ප්රීතිය දුකටත් හැරේ වා.
බෙදාගන්න
යාකොබ් 4 කියවන්න