යාකොබ් 2:3
යාකොබ් 2:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ අර වටිනා ඇඳුම් හැඳි කෙනා අමතමින්, “එන්න, මේ හොඳ පහසු තැනකින් වාඩි වන්නැ” යි කියා, දුගී මිනිසා වෙත හැරී, “ඔන්න ඔහෙන් ඉන්නවා” ය කියා හෝ, “මේ මගේ පා අසලින් ඉඳගන්නවා” කියා කියන්නේ නම්
බෙදාගන්න
යාකොබ් 2 කියවන්නයාකොබ් 2:3 Sinhala Revised Old Version (SROV)
නුඹලා අලංකාර වස්ත්ර පැළඳගන ඉන්න අය සලකා: මෙහි හොඳ තැනක හිඳගන්ටය කියාද, දිළින්දාට: නුඹ ඔහේ සිටින්න, නොහොත් මාගේ පාපුටුව ළඟ ඉඳගන්නැයි කියාද, කියනවා නම්
බෙදාගන්න
යාකොබ් 2 කියවන්නයාකොබ් 2:3 Sinhala New Revised Version (NRSV)
ඔබ ඉස්තරම් වස්ත්ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා, “කරුණාකර මෙහි, අසුන් ගන්න” කියා ද, දිළින්දාට, “උඹ ඔතන හිටපන්”, නැත්නම් “මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නැ”යි කියා ද කීවොත්
බෙදාගන්න
යාකොබ් 2 කියවන්න