යාකොබ් 2:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යාකොබ් 2:2 SROV (Sinhala Revised Old Version)
රන් මුද්දක්ද අලංකාර වස්ත්රද පැළඳගන ඉන්න මනුෂ්යයෙකුත් කිලුටු ඇඳුම් ඇඳගන ඉන්න දිළින්දෙකුත් නුඹලාගේ සිනගෝගයට ආවොත්
යාකොබ් 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
රන් මුදු පැලඳි, වටිනා ඇඳුම් හැඳි ධනවතෙක් ද වැරහැලි හැඳි දුගියෙක් ද ඔබේ එක්රැස්වීමකට පැමිණි විටෙක
යාකොබ් 2:2 NRSV (Sinhala New Revised Version)
රන් මුදු පැළඳ, ඉස්තරම් වස්ත්ර ඇඳගත් කෙනෙක් ද වැරහැලි ඇඳගත් දිළින්දෙක් ද ඔබගේ ධර්මශාලාවට පැමිණියෝ යයි සිතමු.
යාකොබ් 2:2 SNRV (Sinhala New Revised Version 2018)
රන් මුදු පැළඳ, ඉස්තරම් වස්ත්ර ඇඳගත් කෙනෙක් ද වැරහැලි ඇඳගත් දිළින්දෙක් ද ඔබගේ ධර්මශාලාවට පැමිණියෝ යයි සිතමු.
යාකොබ් 2:2 NIV (New International Version)
Suppose a man comes into your meeting wearing a gold ring and fine clothes, and a poor man in filthy old clothes also comes in.