යාකොබ් 2:17-18
යාකොබ් 2:17-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ අයුරින් ක්රියාවලින් තොර, තනි වූ ඇදහිල්ල මළ එකකි. එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්රියා තිබේ” යි කියයි. ඔබේ ක්රියාවලින් තොර ව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්.
යාකොබ් 2:17-18 Sinhala Revised Old Version (SROV)
එසේම ඇදහිල්ල ක්රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය. එසේය, යමෙක් කථාකොට: නුඹට ඇදහිල්ල තිබේ, මට ක්රියාවල් තිබේ. ක්රියා නැතුව නුඹේ ඇදහිල්ල මට පෙන්වන්න, මම මාගේ ක්රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වන්නෙමියි කියනවා ඇත.
යාකොබ් 2:17-18 Sinhala New Revised Version (NRSV)
ඇදහිල්ල ගැන කිය යුත්තේත් එය ම යි. ක්රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි. “ඔබට ඇත්තේ ඇදහිල්ල ය, මට ඇත්තේ යහපත් ක්රියා ය. හොඳයි, ඔබ ක්රියා නැති ව ඔබේ ඇදහිල්ල පෙන්වන්න. මම මාගේ ක්රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වමි”යි කියන්නට යමෙකුට පුළුවන්කම තිබෙනවා විය හැකි ය.
යාකොබ් 2:17-18 Sinhala New Revised Version 2018 (SNRV)