යාකොබ් 1:7-8
යාකොබ් 1:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබඳු මිනිසා ස්වාමින්වහන්සේගෙන් තමාට කිසිවක් ලැබෙතැයි නො සිතිය යුතු ය. ඔහු දෙබිඩි සිතැත්තෙක් ව, තමාගේ හැම මාර්ගයක ම අස්ථිර ව සිටී.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්නයාකොබ් 1:7-8 Sinhala Revised Old Version (SROV)
එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා. ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්නයාකොබ් 1:7-8 Sinhala New Revised Version (NRSV)
එබඳු මනුෂ්‍යයා තමාට සමිඳාණන් වහන්සේගෙන් කිසිවක් ලැබේ යයි නොසිතා වා. ඔහු සිත් දෙගිඩියාවෙන් පසුවන මනුෂ්‍යයෙකු ව තමාගේ සියලු ක්‍රියා මාර්ගවල දී අස්ථීර ව සිටින්නේ ය.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්න