යාකොබ් 1:3-4
යාකොබ් 1:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද පරීක්ෂාවනට මැදිවීමෙන් ඔබේ ඇදහිල්ල, ස්ථිරත්වය උපද්ද වන වග ඔබ දන්නා බැවිනි. ඔබ කිසි අඩුවක් නැතිව, සම්පූර්ණ ව හා පරිපූර්ණ ව සිටින පිණිස, ස්ථිරත්වය සම්පූර්ණයෙන් ම ක්රියාකාරී වෙත්වා.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්නයාකොබ් 1:3-4 Sinhala Revised Old Version (SROV)
අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්රීතියක්යයි සිතන්න. නුමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ක්ෂාන්තිගුණය සම්පූර්ණලෙස ක්රියාකෙරේවා.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්නයාකොබ් 1:3-4 Sinhala New Revised Version (NRSV)
විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන කල එය වාසනාවකැ යි සලකන්න. ඔබ කිසිවකින් ඌන ව නොසිට, සියලු අයුරින් පරිපූර්ණ ව සිටින පිණිස ඉවසීමේ ගුණය සම්පූර්ණ ලෙස ක්රියා කෙරේ වා.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්න