යාකොබ් 1:21
යාකොබ් 1:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් සියලු අපවිත්රතා හා ගහන ව ඇති දුෂ්ටකම ඉවත ලා, ඔබගේ ආත්මය ගලවන්නට සමත්, ඔබ තුළ පැළ කරන ලද වචනය මෘදු ලෙස පිළිගන්න.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්නයාකොබ් 1:21 Sinhala Revised Old Version (SROV)
එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්නයාකොබ් 1:21 Sinhala New Revised Version (NRSV)
එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්න