යාකොබ් 1:15 - Compare All Versions

යාකොබ් 1:15 SROV (Sinhala Revised Old Version)

එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය බිහිකරන්නීය. පාපයද සම්පූර්ණවූ කල්හි මරණය උපදවයි.

බෙදාගන්න
යාකොබ් 1 SROV

යාකොබ් 1:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු තෘෂ්ණාව පිළිසිඳ පාපය බිහි කරයි; පාපය මෝරා වැඩී මරණය උපද්දයි.

බෙදාගන්න
යාකොබ් 1 SCV

යාකොබ් 1:15 NRSV (Sinhala New Revised Version)

මෙසේ තෘෂ්ණාව පිළිසිඳ, පාපය බිහි කරයි. පාපය ද මුහුකුරා ගොස් මරණය සිදු කරයි.

බෙදාගන්න
යාකොබ් 1 NRSV

යාකොබ් 1:15 SNRV (Sinhala New Revised Version 2018)

මෙසේ තෘෂ්ණාව පිළිසිඳ, පාපය බිහි කරයි. පාපය ද මුහුකුරා ගොස් මරණය සිදු කරයි.

බෙදාගන්න
යාකොබ් 1 SNRV

යාකොබ් 1:15 NIV (New International Version)

Then, after desire has conceived, it gives birth to sin; and sin, when it is full-grown, gives birth to death.

බෙදාගන්න
යාකොබ් 1 NIV