යාකොබ් 1:14
යාකොබ් 1:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් එක් එක් මනුෂ්‍යයා පොලඹවනු ලබන්නේ, තමාගේ ම තෘෂ්ණාවනට වසඟ වී ඉන් ඇවිස්සුණු කල්හි ය.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්නයාකොබ් 1:14 Sinhala Revised Old Version (SROV)
නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්නයාකොබ් 1:14 Sinhala New Revised Version (NRSV)
ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්නයාකොබ් 1:14 Sinhala New Revised Version 2018 (SNRV)
ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය.
බෙදාගන්න
යාකොබ් 1 කියවන්න