යාකොබ් 1:1-3
යාකොබ් 1:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
විසිර ගොස් සිටින ගෝත්ර වංශ දොළහ වෙත, දෙවියන්වහන්සේගේ ද යේසුස් ක්රිස්තුස් ස්වාමින්වහන්සේගේ ද සේවකයකු වන යාකොබ් වෙතිනි. සෙත් වේවා! මා සහෝදරයිනි, නොයෙක් විදියේ පරීක්ෂාවනට ඔබ මුහුණ පාන කල, ඒවා මහා ප්රීතියකැයි සලකන්න. මන්ද පරීක්ෂාවනට මැදිවීමෙන් ඔබේ ඇදහිල්ල, ස්ථිරත්වය උපද්ද වන වග ඔබ දන්නා බැවිනි.
යාකොබ් 1:1-3 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේගෙත් ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේගෙත් දාසයෙක්වූ යාකොබ් විසින් විසිරී සිටින්නාවූ ගෝත්ර දොළොසට ශුභ සිද්ධවන ලෙස ලියා එවන වග නම්: මාගේ සහෝදරයෙනි, නුඹලාගේ ඇදහිල්ල සෝදිසිකිරීමෙන් ක්ෂාන්තිගුණය උපදින බව දැන, අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල, ඒ සියල්ල ප්රීතියක්යයි සිතන්න.
යාකොබ් 1:1-3 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේගේත් ජේසුස් ක්රිස්තුස් ස්වාමීන් වහන්සේගේත් සේවකයෙකු වන ජාකොබ් නම් මම, ලොව පුරා විසිර සිටින ගෝත්ර දොළොසට සුබ පතමින් මෙය ලියා එවමි. මාගේ සහෝදරයෙනි, ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇති වන බව සිතට ගෙන, විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන කල එය වාසනාවකැ යි සලකන්න.
යාකොබ් 1:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
දෙවියන් වහන්සේගේත් ජේසුස් ක්රිස්තුස් ස්වාමීන් වහන්සේගේත් සේවකයෙකු වන ජාකොබ් නම් මම, ලොව පුරා විසිර සිටින ගෝත්ර දොළොසට සුබ පතමින් මෙය ලියා එවමි. මාගේ සහෝදරයෙනි, ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇති වන බව සිතට ගෙන, විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන කල එය වාසනාවකැ යි සලකන්න.
යාකොබ් 1:1-3 New International Version (NIV)
James, a servant of God and of the Lord Jesus Christ, To the twelve tribes scattered among the nations: Greetings. Consider it pure joy, my brothers and sisters, whenever you face trials of many kinds, because you know that the testing of your faith produces perseverance.
