යෙසායා 8:2
යෙසායා 8:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මා උදෙසා සාක්ෂි දීමට විශ්වාසී සාක්ෂිකරුවන් වශයෙන් පූජක ඌරියා ද යෙබෙරෙකියාගේ පුත් සෙකරියා ද මම කැඳවන්නෙමි” යි පැවසූ සේක.
බෙදාගන්න
යෙසායා 8 කියවන්නයෙසායා 8:2 Sinhala Revised Old Version (SROV)
මමද විශ්වාස සාක්ෂිකාරයින් වන උරියා පූජකයාත් යෙබෙරෙකියාගේ පුත්රවු සෙකරියාත් සාක්ෂියට ගන්නෙමියි කීසේක.
බෙදාගන්න
යෙසායා 8 කියවන්නයෙසායා 8:2 Sinhala New Revised Version (NRSV)
විශ්වාසවන්ත සාක්ෂිකාරයන් වන උරියා නමැති පූජකයාත් ජෙබෙරෙකියාගේ පුත්ර වූ සෙකරියාත් සාක්ෂි පිණිස ගන්න.”
බෙදාගන්න
යෙසායා 8 කියවන්න