යෙසායා 61:6
යෙසායා 61:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ හඳුන්වනු ලබනු ඇත්තේ, ස්වාමින්වහන්සේගේ පූජකයින් කියා ය. අපේ දෙවියන්වහන්සේගේ සේවකයින් යැයි ඔබ ගැන කතා කරනු ඇත. ජාතීන්ගේ සම්පත්වලින් ඔබ පෝෂ්‍ය වනු ඇත. ඔවුන්ගේ වස්තුව තුළ ඔබ පාරට්ටු කර ගනු ඇත.
බෙදාගන්න
යෙසායා 61 කියවන්නයෙසායා 61:6 Sinhala Revised Old Version (SROV)
නුඹලා වනාහි ස්වාමීන්වහන්සේගේ පූජකයෝයයි කියනු ලබන්නෝය. මනුෂ්‍යයන් නුඹලාට: අපේ දෙවියන්වහන්සේගේ සේවකයෝයයි කියනවා ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්තිවිඳ, ඔවුන්ගේ තේජස හිමිකරගන්නවා ඇත.
බෙදාගන්න
යෙසායා 61 කියවන්නයෙසායා 61:6 Sinhala New Revised Version (NRSV)
එහෙත් නුඹලා, ‘සමිඳුන්ගේ පූජකයෝ ය’යි කියනු ලබන්නහු ය. මිනිසුන් නුඹලාට, ‘අපේ දේව සේවකයෝ ය’යි කියනු ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත.
බෙදාගන්න
යෙසායා 61 කියවන්න